කාල්ටන් ගිය මහින්ද ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

“මගේ පියා මහින්ද රාජපක්ෂ සියල්ල ආරම්භ වූ කාල්ටන් නිවසට නැවත පැමිණි බව ” පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද X පණිවිඩයක් පළ කරමින් පැවසුවා.

“අද, මගේ පියා කොළඹ පිහිටි නිල නිවසින් පිටව ගොස් සියල්ල ආරම්භ වූ ස්ථානය වන තංගල්ලට නැවත පැමිණියේය. සැබෑ ශක්තිය ලැබෙන්නේ තනතුරු වරප්‍රසාදවලින් හෝ මුදල්වලින් නොව ජනතාවගේ ආදරයෙන් බව මතක් කරන්නට කැමති බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබුණා.

  1. යන්න කිවිවම ගියෙ නැහැ ගං කබරයො උසවි එවලා පනතට කෙලවන්න හැදූවා දැන් ගමට යන්න උනාමයි ජනතාවගේ සැබෑ ආදරය මතක් වෙන්නෙ දැන් තූන්දෙනම ජොබ්ක් හොයාගෙන දෙමාපියන් බලාගන්න ජනතාවගෙ ආදරයෙන් බඩ පිරෙන්න නෑනෙ.

    • Npp aanduwe inna lapai sipai tika kawadawath job ekak kalada. Rassawak kalada. Pinata ka kaa hitiya misak. Eyalata kohenda salli labune kiyala hoyala baluwa nam hondai. Dan nam kanne ape badu mudal walin ne. Puthala 3 denata nam adugane sallikara nonala 3n denek innawa. Megollanta inne kussi ammala ne



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56