දේශීය පුවත් | Local News - පිටු අංක 236

ඉන්ධන බවුසරයක් පෙරළී පිරිසකට ගජ වාසියක් (ඡායාරූප)

කිලිනොච්චි - පුනරීන් මාර්ගයේ කුඩමුරිට්ටි ප්‍රදේශයේ දී අද (27) ඉන්ධන බවුසරයක් පෙරළීම අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මුතුරාජවෙල...

පවුල් ආරවුලක් විසඳගන්න ඇවිත් සැමියා පොලිසිය ඇතුළේ වස බීලා

පවුල් ආරවුලක් සමතයකට පත්කර ගැනීමට ඇල්ල පොලිස් ස්ථානය වෙත බිරිඳ සමඟ පැමිණි සැමියා පොලිස් ස්ථානය තුළ දී වස පානය...

රියදුරුට හෘදයාබාධයක් වැළඳී පාසල් ළමුන් රැගත් බසයක් අනතුරක – රියදුරු ජීවිතක්ෂයට (ඡායාරූප)

කන්තලේ ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අද (27) උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා. පොලීසිය සැකපළ කරන්නේ...

රඹුක්කන දී කෝච්චියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (ඡායාරූප)

රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා. කොළඹ සිට රඹුක්කන...

සරසවි සිසුවාගේ මළ සිරුර පෝට් සිටි වෙරළ තීරයේ

කොළඹ වරාය නගරයේ බීච් ප්ලාසා වෙරළ තිරයේ තිබී විශ්ව විද්‍යාල සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ කොළඹ වෛද්‍ය...

සුපිරි කැබ් රථයකින් එළියට ආ පිළිස්සුණු ව්‍යාපාරිකයාගේ මළසිරුර (වීඩියෝ)

කාර් රථයක් තුළ පිළිස්සුණ මළසිරුරක් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (26) දහවල් කාලයේ...

හෙනවල රක්ෂිතයේ ගින්නක් (වීඩියෝ)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්බොක්ක - හෙනවල ඉහළ කඳු රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. දසත වාර්තාකරු පැවසුවේ මෙම ගින්න...

පළමු වරට ලංකාවට ආ විදේශිකයාගේ ගමන් මල්ලේ පතුලේ කුෂ්

රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටකර...

ටියුෂන් පන්තියේ සටහන් පොත පාසල් ගුරුවරයාට පෙන්වූ වරදට මූණ රතුවෙන්නම ගහලා

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ අංශයේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම පාසලේ පරිගණක තාක්ෂණික විෂය භාර ගුරුවරයා විසින් තැළුම් පහර...

ගේ හදන්න ආව බාස් ලක්ෂ 20ක රන් බඩු උස්සලා

වස්කඩුව ප්‍රදේශයේ නිවසක ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණි පෙදරේරුවෙකු එම නිවසේ අල්මාරියේ තබා තිබූ රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමක් සහිත...

සතියේ ජනප්‍රියම පුවත්