හෙනවල රක්ෂිතයේ ගින්නක් (වීඩියෝ)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්බොක්ක – හෙනවල ඉහළ කඳු රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ මෙම ගින්න ඊයේ (26) රාත්‍රිය පුරා ම කඳු රක්ෂිතයේ පැතිර ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් රක්ෂිතයේ අක්කර 10කට වඩා ප්‍රමාණයක් ගිනිගෙන සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙනවා.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය ගින්නට හේතුව බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32