සුපිරි කැබ් රථයකින් එළියට ආ පිළිස්සුණු ව්‍යාපාරිකයාගේ මළසිරුර (වීඩියෝ)

කාර් රථයක් තුළ පිළිස්සුණ මළසිරුරක් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (26) දහවල් කාලයේ දී මහව පොලිස් වසමේ දියබැටේ කැලෑබද ප්‍රදේශයේ දී පිළිස්සුණු සිරුරක් සොයා ගැනුණු බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි කමල් සම්පත් නමැති මිල්ලව – කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු ජුලි 25 වැනි දින කොණ්ඩය කැපීමට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා.

නමුත් ඔහුගේ පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් දොරටියාව පොලිසියට මරණකරුගේ බිරිඳ විසින් පැමිණිල්ලක් ද සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේවෙතත් මෙම පුද්ගලයාට රන්දොළ නමින් හෝටලයක් ද මිල්ලව ප්‍රදේශයේ ඇති අතර ඔහු ව්‍යාපාරිකයෙකු ලෙසට ද ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලන බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

නමුත් මෙම මරණය ඝාතනයක් ද, සියදිවි හානි කරගැනීමක් දැයි මෙතෙක් හෙළි වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18