සරසවි සිසුවාගේ මළ සිරුර පෝට් සිටි වෙරළ තීරයේ

කොළඹ වරාය නගරයේ බීච් ප්ලාසා වෙරළ තිරයේ තිබී විශ්ව විද්‍යාල සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මළ සිරුරක්.

මෙම සිදුවා සහ තවත් සිසුන් දෙදෙනෙකෙන් මුහුදු ජීවින් පිළිබදව පර්යේෂණ සිදුකිරිම සඳහා ඊයේ (26) මෙම වෙරළ තීරයට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී මෙම සිසුවා පරීක්ෂණ සිදුකරමින් සිටින අතර තුර අතුරුදන්ව ඇති අතර, එලෙස අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර අද (27) පෙරවරුවේ වෙරළ තීරයට ගොඩගසා තිබිය දී සොයා ගැනුණු බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති සිසුවා අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56