රියදුරුට හෘදයාබාධයක් වැළඳී පාසල් ළමුන් රැගත් බසයක් අනතුරක – රියදුරු ජීවිතක්ෂයට (ඡායාරූප)

කන්තලේ ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අද (27) උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා.

පොලීසිය සැකපළ කරන්නේ රියදුරුට හදිසි හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පාසල් ළමුන් පිරිසක් රැගෙන අධ්‍යාපන චාරිකාවක් යමින් තිබූ බස් රථයක්.

මෙහිදී හෘදයාබාධය වැළඳුනු රියදුරු මියගොස් ඇති අතර අනෙක් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවටයි වාර්තා වන්නේ.

අනතුර හේතුවෙන් විදුලි කණුවට යතුරුපැදි දෙකකට සහ වෙළෙඳසැලක ඉදිරිපස වහලයේ කොටසකට හානි සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16