දේශීය පුවත් | Local News - පිටු අංක 212

යුද හමුදාව වෙතින් විශ්ව විද්‍යාල වරම් ලැබූ විරු දරුවන්ට ලැප්ටොප් පරිගණක (ඡායාරූප)

ශ්‍රී ලංකා යුද හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වරම් ලද...

පොලිස් ලොක්කෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක්...

සම්බාහනයට කියා ගෙන්නගෙන පිරිමින්ට විදෙස් කතුන් විකුණලා

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් විදෙස් කතුන් යොදවා සිදුකරගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. ඊයේ (13) රාත්‍රියේ වැල්ලවත, දුම්රියපොළ පාර...

ගොකරැල්ලේ වැවක ගිලී ළමයෙක් ජීවිතක්ෂයට

ගොකරැල්ල පොලිස් වසමේ මැද්දකැටිය වැවේ ගිලී ඊයේ (13) පස්වරුවේ ළමයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරණ...

මීගොඩ – නඳුන් උයනේ තැබූ වෙඩිල්ල ගැන සැකයක්

මීගොඩ, මුතුහේනවත්ත නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට ඊයේ (13) රාත්‍රී 10.00ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින්...

නව පොලිස්පතිවරයා වැඩ භාරගැනීම අද

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය සිය ධුරයේ වැඩ භාරගැනීම අද (14) පෙරවරුවේ කොළඹ 02 පොලිස් මූලස්ථානයේ දී සිදු කිරීමට...

කණ්ඩලමේ හැඩකාරයා මිය යයි

අසාධ්‍ය තත්ත්වයෙන් කණ්ඩලම ජලාශයේ ප්‍රතිකාර ලබමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නැමැති වන අලියා අද (13) මිය ගොස් තිබෙනවා. මෙම සත්වයා මාස...

සයිබර් වංචාවලට රටට ඇතුළු වෙන්න හැදූ චීන්නු පහක් ගුවන්තොටේ දී අල්ලයි

සයිබර් වංචා සිදුකිරීම සදහා මෙරටට ඇතුළුවීමට තැත් කළ බවට තහවුරු වූ චීන ජාතිකයන් 05 දෙනෙකු අද (13) කටුනායක ගුවන් තොටුපොළේ...

2024ට සාපේක්ෂව මෙම වසරේ අලි මරණ වැඩිවේවි – වනජීවි අධ්‍යක්ෂක ජනරාල් (වීඩියෝ)

ඉඩෝරය සහ වෙනත් පාරිසරික සාධක මත පසුගිය 2024 වසරට සාපේක්ෂව මෙම වසරේ අලි මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් වාර්තා වනු ඇතැයි...

ඌරන්ට ඇද්ද අනවසර විදුලි රැහැනකට ඌරගස්මංහන්දියේ දෙදෙනෙක් බිළි

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කැරෑකැටිය ප්‍රදේශයේ වෙල්යායක තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (12) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම පුද්ගලයින් දෙදෙනා...

සතියේ ජනප්‍රියම පුවත්