සම්බාහනයට කියා ගෙන්නගෙන පිරිමින්ට විදෙස් කතුන් විකුණලා

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් විදෙස් කතුන් යොදවා සිදුකරගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ වැල්ලවත, දුම්රියපොළ පාර ප්‍රදේශයේ දී මෙම ගණිකා මධ්‍යස්ථානය වටලා ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී ගණිකා සේවයේ නිරත වූ විදෙස් ජාතික කාන්තාවන් හයදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරියන් වයස අවුරුදු 30ත් 40ත් අතර වයස්වල පසුවන්නියන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46