පොලිස් ලොක්කෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

  1. තව කී දෙනෙක් පෝලිමේ ඇතිද ? ඔක්කොම top brass. උර හිස්ස පුරවලා තරු ඔටුණු පපුව පිරෙන්න සම්මාන. කාගෙද වැරැද්ද. නීතිය සහ දඩුවම disabled.