කණ්ඩලමේ හැඩකාරයා මිය යයි

අසාධ්‍ය තත්ත්වයෙන් කණ්ඩලම ජලාශයේ ප්‍රතිකාර ලබමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නැමැති වන අලියා අද (13) මිය ගොස් තිබෙනවා.

මෙම සත්වයා මාස හතරකට අධික කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටියා.

කණ්ඩලම රාජු නැමැති මෙම හස්තියා ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ ‘කණ්ඩලමේ හැඩකාරයා’ ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්