නව පොලිස්පතිවරයා වැඩ භාරගැනීම අද

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය සිය ධුරයේ වැඩ භාරගැනීම අද (14) පෙරවරුවේ කොළඹ 02 පොලිස් මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිතයි.

පොලිස් උත්තමාචාරය මධ්‍යයේ ඔහු වැඩ භාරගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වුට්ලර් සඳහන් කළේ.

නීතිඥ ප්‍රියන්ත වීරසුරිය ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස පත්කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පසුගිය දා හිමි වුණා.

ඒ, අනුව ඔහුට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (13) පිරිනමනු ලැබුවේ ජනාධිපති ලේකම්වරයා විසින්.

නීතිඥ ප්‍රියන්ත වීරසුරිය පොලිස් කොස්තාපල් , උප පොලිස් පරික්ෂක සහ සහකාර පොලිස් අධිකාරි ධුරවල සේවය කරමින්, පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18