දේශීය පුවත් | Local News - පිටු අංක 106

වන අලි ප්‍රහාරයකින් යතුරුපැදියකින් යමින් සිටි විශ්‍රාමික හමුදා සෙබළා මරුට

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නවගත්තේගම, කුරුකැටියාව,...

රූමත් කාන්තාවන්ගේ ෆොටෝ දාලා ෆේස්බුක් පේජ් හදලා – සැකකරුට උසාවියෙන් ඇප

මුහුණු පොතේ පළවන රූමත් කාන්තාවන්ගේ ඡායාරූප යොදාගෙන සකස් කරන ලද මුහුණු පොත් ව්‍යාජ පිටු ( fake Facebook page) විවිධ...

කොටහේන වෙඩි තැබීමට තවත් අයෙක් අල්ලයි

පසුගිය 07 වනදා කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඝාතනයට ආධාර අනුබලදීමේ...

මාලිමාවේ බලය තිබූ කන්දකැටිය සභාවේ අයවැය පරාද වෙයි

ජාතික ජන බලවේගය විසින් සිය බලය තහවුරු කරගෙන තිබූ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය...

ඇවිදීමෙන් ජාත්‍යන්තරය දිනූ පොලිසියේ නිරෝෂනිට උපහාර

පසුගිය 07 වැනිදා ඉන්දියාවේ පැවති ප්‍රවීණයන්ගේ ආසියාතික මලල ක්‍රීඩා උළෙලේ කිලෝ මීටර් පහක දුරක් ඇවිදීමේ තරඟ ඉසව්වෙන් දඹුල්ල මූලස්ථාන...

පොලිස් තනතුරු සඳහා ආධුනිකයින් බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා පොලිස් කොස්තාපල් තනතුරු වලට ආධුනිකයින් බඳවා ගැනීම පවනුවෙන් පවත්වන අවසන් සම්මුඛ පරීක්ෂණය...

යාපනයේ වායු දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් වන පෙත්සමට දින නියම වෙයි

යාපනය අර්ධද්වීපය තුළ සිදුවන වායු දූෂණය අවම කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට සහ යාපනය මහ...

මාලිමාවේ සහ සමගි ජන බලවේගයේ, සමඟියෙන් බේරුවල සභාවේ අයවැය සම්මත වෙයි

අද (11) උදෑසන බේරුවල නගර සභාවේ නගරාධිපති ජාතික ජන බලවේගය මොහොමඩ් මෆාහිමිගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදී ඉදිරිපත් කරන ලද...

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන බොරු ප්‍රචාරවලට එරෙහිව මාලිමා මන්ත්‍රී පොලිසි යයි

තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවට හැඟවෙන ව්‍යාජ පෝස්ට් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කිරීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජාතික ජන...

බේරේ වැව පවිත්‍ර කිරීමට රොබෝ තාක්ෂණය යොදාගැනේ

රොබෝ තාක්ෂණය යොදා ගනිමින් ජල අපද්‍රව්‍ය ස්වයංක්‍රීය එකතු කිරීමේ ව්‍යාපෘතියක් බේරේ වැව පරිශ්‍රයේදී අද (11) දිනයේ ආරම්භ කෙරුණා. මෙම ව්‍යාපෘතියේ...

සතියේ ජනප්‍රියම පුවත්