ඇවිදීමෙන් ජාත්‍යන්තරය දිනූ පොලිසියේ නිරෝෂනිට උපහාර

පසුගිය 07 වැනිදා ඉන්දියාවේ පැවති ප්‍රවීණයන්ගේ ආසියාතික මලල ක්‍රීඩා උළෙලේ කිලෝ මීටර් පහක දුරක් ඇවිදීමේ තරඟ ඉසව්වෙන් දඹුල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරනු ලබන කාන්තා පොලිස් කොස්තාපල් නිරෝෂනි කුමාරි තුන්වන ස්ථානය ලබා ලෝකඩ පදක්කම හිමිකරගෙන තිබෙනවා.

එම ජයග්ග්‍රහණය වෙනුවෙන් ඇයහට දඹුල්ල පොලිස් ස්ථානයේ ඇයගේ සහෝදර නිලධාරීන් උපහාර උත්සවයක් සංවිධානය කොට තිබුණා.

ඇය ගිය වසරේ පිලිපීනයේ පැවති මෙම තරග ඉසව්වේන් රන්පදක්කම ද දිනා ගෑනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17