Update – කරච්චි නුවර ඇමරිකා තානාපති කාර්යාලය අසල විරෝධතාවලින් 06ක් මරුට

කරච්චි හි ඇමරිකානු තානාපති කාර්යාලය අසල ඇති වූ කෝලාහලවලින් පුද්ගලයින් හයදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්තානයේ කරච්චි නුවර එක්සත් ජනපද තානාපති කාර්යාලයට කඩා වැදීමට පිරිසක් උත්සාහ ගත අවස්ථාවේ එම විරෝධතාකරුවන් පිරිස විසුරුවා හැරීමේදී කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Update – Sunday, March 01, 2026, 1.42PM

————————————————————————————

පාකිස්ථානයේ ඇමරිකානු තානාපති කාර්යාලයට පිරිසක් කඩා වැදීමේ උත්සාහයක්

පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තානාපති කාර්යාලයේ ජනෙල් කඩාබිඳ දමා ගිනි තබන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉරානයේ අධ්‍යාත්මික නායක කමේනිගේ ඝාතනය විරෝධය දක්වමින් විරෝධතාකරුවන් මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11