මාලිමාවේ සහ සමගි ජන බලවේගයේ, සමඟියෙන් බේරුවල සභාවේ අයවැය සම්මත වෙයි

අද (11) උදෑසන බේරුවල නගර සභාවේ නගරාධිපති ජාතික ජන බලවේගය මොහොමඩ් මෆාහිමිගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදී ඉදිරිපත් කරන ලද අයවැය ‍ලේඛනයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධූර තුන්දෙනා සමගී ජන බලවේගයේ මන්ත්‍රී ධූර 6 දෙනාද ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් අද දින පැමිණි මන්ත්‍රී ධූර පස් දෙනාද එම අයවැයට පක්ෂව තම මතය ප්‍රකාශ කර තිබෙනවා.

බේරුවල නගර සභාව සමස්ත මන්ත්‍රී ධූර 16 කින් සමන්විතව පිහිටවනු ලැබූ අතර ,එහිදී මාලිමාව නියෝජනය කරමින් මන්ත්‍රී ධුර තුනක්ද, සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රී ධුර හයක් ද ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රී දුර 7 ක් ද වශයෙන් සමස්ත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 16ක් වනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ බලය හිමි බේරුවල නගර සභාවේ මංගල අයවැය ඒකමතිකව සම්මත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත්ගේ කතාව මැද හදිසියේම වේදිකාවට ගොඩවුණු තරුණයා - "මගේ පිංතූරයත් ගහගන්න කොහේහරි"
13:57
Video thumbnail
සලේගේ තත්ත්වය ගැන නලින්ගෙන් ප්‍රකාශයක්
04:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:01:01
Video thumbnail
ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට..?
01:48
Video thumbnail
ඛේදවාචකයක් වී ඇති අලි මිනිස් ගැටුම ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි..මාස 6න් විසඳුම් දෙනවා කිව්වා ?
03:45
Video thumbnail
සජිත් අපේ රටට මහා සම්පතක් - සජිත් ගැන අපි සතුටු වෙනවා
01:34
Video thumbnail
ප්‍රයිවට් බස්වලින් 25%ක් භූමිතෙල් දාලා දුවන්නේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:27
Video thumbnail
ඔව් අපි ණය ගන්නවා - සංවර්ධනය සිදු කරනවා - ණය ගෙවනවා..ණය ගැන නලින්ද ප්‍රසිද්ධියේ කියූ දේ
02:08
Video thumbnail
මැ#ණට පස්සේ වැඩක් නෑනේ ක#පලා - හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් කපා දමයි
01:37
Video thumbnail
කෝටි 10000ක් විනාශ වෙලා ඉවරයි
06:40