පොලිස් තනතුරු සඳහා ආධුනිකයින් බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා පොලිස් කොස්තාපල් තනතුරු වලට ආධුනිකයින් බඳවා ගැනීම පවනුවෙන් පවත්වන අවසන් සම්මුඛ පරීක්ෂණය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ දී මේ දිනවල ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉහත තනතුරු සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණයට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ඇතැම් අයදුම්කරුවන්ද සුදුසුකම් ලබා සිටින බව පොලිසිය පවසනවා.

එබැවින් උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හි දී සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීමට කැඳවීම ලිපි ලැබී ඇති අයදුම්කරුවන් වෙතොත් ඔවුන් හට නියමිත දිනයට විභාගයට පෙනී සිටින ලෙස හා ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අභියාචනයක් ඉදිරිපත්කර වෙනත් දිනයක් ලබා ගැනීමට හැකි බව පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය මඟින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ සම්බන්ධව තොරතුරු දැනගැනීම සඳහා 011 2552736, 011 2552783 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු දන ගැනීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම නියම වෙයි - BREAKING NEWS
02:08
Video thumbnail
මර්වින් ලක්ෂ ගණන් දුන්නා කියන නිළිය ගැන හඬ පටයක් එළියට - "මර්වින් සිල්වා ඕකපාතිකව ඉපදුණේ නෑ"
04:39
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36