ජෝ රූට් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට

ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි එංගලන්තයේ Joe Root පළමු තැනට පැමිණ තිබෙනවා.

Root මෙලෙස ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පත් ව ඇත්තේ 09 වැනි වතාවටයි.

පසුගියදා නිමාවට පත් වූ තරග 03කින් සමන්විත කොදෙව් – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පූර්ණ ජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයෙන් දක්ෂතා දැක්වූ Root හට ශ්‍රේණිගත කිරීම්හි මුදුනා වීමට බලපෑ ආසන්නතම සිදුවීම ලෙසටයි වාර්තා වන්නේ.

එහිදී රූම් බර්මින්හැම් හි දී පළමු ඉනිමේ දී ලකුණු 87ක් රැස් කරගැනීමට සමත් වුණා.

රූට් ජාත්‍යන්තර ටෙස්ට් තරග 143ක් ක්‍රීඩා කරමින් ලකුණු 12027 ක් රැස් කරගෙන තිබෙනවා.

ඊට ශතක 32ක් සහ අර්ධ ශතක 63ක් ඇතුළත් වන අතර, ඔහුගේ හොඳම ටෙස්ට් පිතිකරණය ලකුණු 254ක්.

මෙම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි තැන නවසීලන්තයේ කේන් විලියම්සන් හටත් තෙවැනි තැන බාබර් අසාම්ටත් (පාකිස්තානයේ) හිමි ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09