IPL වෙන්දේසියක දී මෙතෙක් වාර්තා වූ ඉහළම ලංසු මුදල සැම්ට

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියක දී මෙතෙක් ක්‍රීඩකයෙක්ට ඉදිරිපත් වූ ඉහළම මිල එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සැම් කරන්ට අද හිමි වුණා.

මේ වනවිට පැවැත්වෙන 2023 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුට හිමි වූ ලංසු මුදල ඉන්දීය රුපියල් කෝටි 18.5ක්.

ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 18.5ක මුදලක් වැය කරමින් සෑම් කරන්ව මිලදී ගනු ලැබුවේ ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා හිමිකාරිත්වය දරණ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?