iPhone පරිශීලකයින්ට WhatsApp සම්බන්ධ ගැටළුවක් – iPhone පරිශීලකයින් දැඩි අසීරුතාවයක

WhatsApp වෙබ් පරිශීලකයින්ට මේ වනවිට ඊට පිවිසුම් ගැටළු වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ඇනහිටීම් සම්බන්ධයෙන් Downdetector වෙත පැමිණිලි ලැබී ඇති අතර, බොහෝ Android පරිශීලකයින් සඳහා WhatsApp වෙබ් සේවාව සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන අතරතුර, iPhone පරිශීලකයින් WhatsApp වෙබ් සඳහා පිවිසීමට නොහැකිව වඩාත් බලපෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අද (27) අලුයම සිට WhatsApp වෙබ් සේවාවට පිවිසීමේ ගැටළු මෙලෙස වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද දැන් මහමොළකරු ? හේමමාලා කුමරියගේ සම්බන්ධය මොකක්ද ?ගම්මන්පිල කිව්ව දේ
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38