IMF අනුමැතිය තවත් කල් යයි ?

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ලබාදීම සඳහා අයි. එම්. එෆ්. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ජනවාරි මාසයෙන් ඔබ්බට යාහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

කෙසේවෙතත් 2023 වසරේ මුල් කාර්තුවේදී එම මුදල් ලබාගැනීම රජයේ උපරිම උත්සාහය වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?