ICC සදාතනික විශිෂ්ටයින් අතරට ‘අරවින්ද ද සිල්වා’ නාමයත්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සදාතනික විශිෂ්ටයින්ට පිරිනමන ICC හෝල් ඔෆ් ෆේම් ගරු ඇගයීමට ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ලෙස සැලකෙන අරවින්ද ද සිල්වා නම්කර තිබෙනවා.

නොවැම්බර් 14 වනදා ඉන්දියාවේ මුම්බායි හිදී අරවින්ද ද සිල්වාට හෝල් ඔෆ් ෆේම් ගරු නාමකරණය ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අරවින්ද ද සිල්වා අයි.සී.සීය මඟින් පිරිනමන මෙම ගරු නාමකරණයෙන් පිදුම් ලැබූ සිව්වන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙනවා.

මීට පෙර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙම ගරු නාමකරණයෙන් පිදුම් ලැබුවා.

අරවින්ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී වසර විස්සකට පසු අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් විශිෂ්ටයෙකු ලෙස නම්කර තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
73
+1
4
+1
28
+1
7
+1
0
+1
9
+1
6
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38