ICC නිල තේමා ගීතය තනි ගීයක් ලෙස ජනගත කෙරේ (වීඩියෝ)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය නිල තේමා ගීතය තනි ගීතයක් ලෙස නිකුත් කර තිබෙනවා.

අද (16) පස්වරුවේ මෙම ගීතය ICC නිල වෙබ් අඩවිය සහ යූ ටියුබ් වෙත මුදා හැර ඇත්තේ.

ස්කොට්ලන්ත ජාතික ප්‍රවීණ චිත්‍රපට සහ රූපවාහිනී සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන Lorne Balfe විසින් මෙම නිල තේමා ගීතය විවිධ වේදිකා හරහා ‘The ICC Anthem’ ලෙසින් නව සංයුතියක් ලෙස ජනගත කර තිබෙනවා.

මෙම සංකේතාත්මක සංගීත ඛණ්ඩය ICC සහ ලෝක කුසලාන ඉසව්වල නව ශබ්ද අනන්‍යතාව ලෙස ඉදිරියේ දී ක්‍රියා කරනු ඇති බවයි ICC නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එම ගීත කණ්ඩ ටෙස්ට්, එක්දින සහ T20I ආකෘති හරහා ක්‍රිකට් ජීවය ගුණාත්මක කරන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ලන්ඩනයේ ඇබේ රෝඩ් රෙකෝඩින් මැදිරියේ දී මෙම ගීතය පටිගත කර තිබෙනවා.

මෙම නිකුතුව පිළිබඳව අදහස් දක්වමින් ICC ඉසව් ප්‍රධානී Chris Tetley පැවසුවේ, “පසුගියදා පැවති පිරිමි T20 ලෝක කුසලානයේ දී මෙම ගීතයට ලැබුණු ප්‍රතිචාර ගැන අපි සතුටු වෙනවා. එය ක්‍රීඩාවේ දිගුකාලීන කොටසක් ලෙස හැඟී ගිය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ICC කාන්තා T20 ලෝක කුසලානයේ දී මෙම ගීතය එහි එක් කිරීම ගැන ද බලාපොරොත්තුවෙන් සිටිමු..” යනුවෙනි.

මෙම ගීතය Spotify, Wynk, Gaana, JioSaavn, Amazon Music, Apple Music සහ Instagram Music ඇතුළු බහු වේදිකා වෙත මුදා හැර තිබෙනවා.

ICC විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිල ගීතය මෙතැනින් නරඹන්න..

https://www.icc-cricket.com/news/the-new-icc-anthem-launched-as-a-single

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?