ICCයෙන් චමරි අතපත්තුට විශේෂ තැනක් හිමිවෙයි

2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තුට එම කණ්ඩායමේ නායිකාව ලෙස නම්කර තිබෙනවා

එලෙස නම්කර ඇති කණ්ඩායම පහතින්,

Untitled 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?