කොදෙව් තුන් ඉරියව් විශිෂ්ඨයෙක්ට සියලුම ආකාරයේ තරග තහනමක්

2023-24 බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති Bim10 තරඟාවලියට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ජාවොන් සියල්ස් හට තරග තහනමක් පනවා තිබෙනවා.

සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා තරගවලට අදාළව ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම තහනම පන් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම තරගවාරයේ ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරු වූ චිත්‍රංජන් රතෝඩ් සහ කණ්ඩායම් කළමණාකාරිත්වයේ සිටි ට්‍රෙවොන් ග්‍රිෆිත් හට ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම චෝදනා ගොනුකර තිබෙනවා.

මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා තිදෙනාටම ඊයේ (11) සිට දින 14ක් ලබා දී තිබෙනවා.

ජාවොන් සියල්ස් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති අතර 2014-19 දක්වා CPL හි ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් වෙනුවෙන් ක්‍රීඩා කළා.

ඔහු 2018 දී කොල්කටා නයිට් රයිඩර්ස් වෙනුවෙන් IPL තරඟාවලියටද සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40