මෙරට මලල ක්‍රිඩාවේ ලොකු පුටුව බිමල් විජේසිංහට

ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස බිමල් විජේසිංහ තේරී පත්ව තිබෙනවා.

සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අද (12) පැවති නිලවරණයේදි ඔහුට ඡන්ද 61ක් හිමිවූ අතර ඔහු සමග තරග කළ සුනිල් ගුණවර්ධනට හිමිවූ ඡන්ද ගණන 38ක්.

එමෙන්ම එම සංගමයේ ලේකම් ධුරයට පත්වූ මාධව සෙනරත් පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !