ICCය විසින් විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායම ප්‍රකාශයට පත්කෙරේ

නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලානයේදී දැක්වූ දක්ෂතා මත පදනම්ව, තරගාවලිය ක්‍රීඩාකළ රටවල්වල කිහිපයක ක්‍රීඩකයින් යොදා ගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විස්සයි විස්ස කණ්ඩායමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එම කණ්ඩායමේ නායකත්වය දකුණු අප්‍රිකාවේ ඒඩන් මාක්‍රම්ට හිමිව තිබෙනවා.

එමෙන්ම එම කණ්ඩායම සඳහා මෙවර ලෝක කුසලානය තරගාවලියේ ශුරයන් වූ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙක්ම ඇතුළත්ව කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර ඇති එම කණ්ඩායම පහතින්,

සහිබ්සාදා ෆර්හාන් (පාකිස්ථානය) , සංජු සැම්සන් – කඩුලු රකින පිතිකරු (ඉන්දියාව), ඉෂාන් කිෂාන් (ඉන්දියාව), ඒඩන් මාක්‍රම් – නායක (දකුණු අප්‍රිකාව), හර්දික් පාණ්ඩ්‍යා (ඉන්දියාව), විල් ජැක්ස් (එංගලන්තය), ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්), ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව), ලුන්ගි එන්ජිඩි (දකුණු අප්‍රිකාව), ආදිල් රෂීඩ් (එංගලන්තය), බ්ලෙසින් මුසරබානි (සිම්බාබ්වේ) සහ 12 වන ක්‍රීඩකයා ලෙස ෂැඩ්ලි වෑන් ෂාල්ක්වික් ( ඇමෙරිකාව)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06