2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තුට එම කණ්ඩායමේ නායිකාව ලෙස නම්කර තිබෙනවා
එලෙස නම්කර ඇති කණ්ඩායම පහතින්,















Congratulations
I am as a citizen of Sri Lanka really proud of her. Good achievement without promoting herself in social media like cheap promotions of male cricketers in the national team of Sri Lanka. My heartfelt wishes to keep up your good performance towards greener pasture.