ICCයට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

කි‍්‍රකට් දුෂණ සම්බන්ධ වැරදි තුනක් සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තමන් වැරදිකරු කිරිම සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා පවසනවා. සිය නිර්දෝශීභාවය ඔප්පු වන තෙක් තමන් මෙම සටන අත්නොහිරින බවයි මාධ්‍ය හමුවක් කැදවමින් නුවන් සොයිසා ප‍්‍රකාශ කළේ.

මීට වසර දෙකකට පමණ පෙර අයි සී සී දුෂණ විරෝධී සංග‍්‍රහය යටතේ නුවන් සොයිසාට චෝදනා එල්ල වුණා. ඒ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටී 10 තරඟාවලිය සම්බන්ධයෙන්. නුවන් සොයිසා එම තරගාවලියේදී ”ටීම් ශ‍්‍රී ලංකා” කණ්ඩායමේ පන්දු යැවීම් පුහුණුකරු ලෙස කටයුතු කළා. එම තරගාවලියේ සිදු වූ බව කියන යම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකය සොයිසා වෙත එල්ලවී තිබුණා. මේ වනවිට නුවන් සොයිසාට එරෙහිව තාවකාලික තහනමක් පනවා ඇති අතර ඔහුට එරෙහි දඬුවම් අයි සී සී ය විසින් ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42