උණුසුම් පුවත් | Hot News - පිටු අංක 838

මෙම වසරේ රේගු ආදායම ගැන අනාවරණයක්

මෙම වසරේ දෙසැම්බර් 11 වනදා වනවිට රුපියල් බිලියන 2371.2ක ආදායමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු විසින් උපයා ඇති බව රේගු...

නුවරඑළිය නගරාධිපති ජනපතිව නොමඟ යවලා – පාර්ශ්ව රැසකින් චෝදනා (වීඩියෝ)

පසුගිය දා පැවති අයහපත්කාලගුණයත් සමඟ නුවරඑළිය නගරය ඉතිහාසයේ පළමු වතාවට ජලයෙන් යටවුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ...

යොවුන් පැරා ශූරයින් දිවයිනට

ඩුබායි හි පැවති 2025 ආසියානූ යොවුන් පැරා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 03ක්...

හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළිත් නඩු දායි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරා තිබෙනවා. නියමිත...

නාවලපිටිය – මහනුවර මාර්ගය ගමනා ගමනයට අද සිට යළි විවෘතයි

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ උලපනේ, ගඩොල්බෝක්කුව ප්‍රදේශයෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය - මහනුවර ප්‍රධාන මාර්ගය ගමනා ගමනය සඳහා අද...

මනුෂ්‍ය ඝාතන කිහිපයට සූදානමින් T56ක් තියාගෙන සිටි අයෙක් අල්ලයි

ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ...

වන්කඩේ පිටියට ආ මෙසීට තෙන්ඩුල්කාර්ගෙන් ස්වර්ණමය සිහිවටනයක්

ඉන්දියාවේ සංචාරයක නිරතවන ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ඊයේ (14) මුම්බායි නුවර වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියා. එහිදී මෙසීට රැස්ව...

රන්වලගේ වෛද්‍ය වාර්තාව තවමත් පොලිසියට ලැබී නැහැ

රිය අනතුරකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසියට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්...

පාසල් යළි ආරම්භ කිරීම හෙට

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ රජයේ පාසල් හෙට (16) දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතයි. පාසල් යළි ආරම්භ...

සුළු පැමිණිලි අංශයේ OICට අල්ලස් දුන් කතක් නඩු භාණ්ඩ එක්කම අත්අඩංගුවට

පොලීසියේ දී විභාග කර සමථයකට පත් කිරීමට නොහැකි වූ පැමිණිල්ලක් අධිකරණය වෙත ඉදිරිපත් නොකර සිටීමට පොලිස් නිලධාරියෙකුට රුපියල් 15,000ක...

සතියේ ජනප්‍රියම පුවත්