මෙම වසරේ රේගු ආදායම ගැන අනාවරණයක්

මෙම වසරේ දෙසැම්බර් 11 වනදා වනවිට රුපියල් බිලියන 2371.2ක ආදායමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු විසින් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පවසනවා.

එය මෙම වසරේ ලබාදී තිබූ ඉලක්ක ගත රේගු ආදායමට වඩා රුපියල් බිලියන 255.3 කින් වැඩි බවයි අද (15) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම වර්ෂය අවසන්වන විට ඉලක්ක ගත රේගු ආදායම ඉක්මවා රුපියල් බිලියන 300ක පමණ ආදායම උපයා ගත හැකි බවයි ඔහු පුරෝකථනය කරන්නේ.

වාහන ආනයන සඳහා රජය විසින් අවසර ලබාදීම මෙලෙස ඉහළ රේගු ආදායම උපයා ගැනීමට ප්‍රධාන සාධකයක් වූ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37