උණුසුම් පුවත් | Hot News - පිටු අංක 792

හෙරොයින් සමඟ ඇල්ලූ විදුහල්පතිගේ වැඩ තහනම්

හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනුණු විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා. ආයතන සංග්‍රහයේ වගන්ති යටතට...

කැනඩාවේ දී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ ෆෙබ්‍රියෝට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කැනඩාවේ ඔටාවා හිදී 2024 මාර්තු 06 වන දින සිදුවූ පිහි ඇනුමකදී ශ්‍රී ලාංකික දරුවන් හතර දෙනෙකු, ඔවුන්ගේ මව සහ...

‘රටම එකට’ මෙහෙයුමෙන් ගතවූ දින අටට 9,216ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මැඩලීමේ 'රටම එකට' ජාතික මෙහෙයුමේ දී ඔක්තෝම්බර් 30 වනදා සිට ගත වූ දින 08 තුළ...

තලවතුගොඩ හෝටලයේ ගින්නෙන් දෙදෙනෙක් රෝහලේ (වීඩියෝ)

තලවතුගොඩ ශ්‍රී ජයවර්ධන රෝහල් පාරේ පිහිටි හෝටලයක ඊයේ (06) රාත්‍රියේ ඇති වූ ගින්න හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් රෝහල් ගතකර තිබෙනවා. ගින්නත්...

ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම අද

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම අද (07) පස්වරුවේ සිදුකෙරෙනවා. මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී මෙය පැවැත්වෙන්නේ...

මාලිමා ආණ්ඩුවේ දෙවන අයවැය අද පාර්ලිමෙන්තුවට

2026 වර්ෂය සඳහා වන අයවැය අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ජන බලවේග ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන...

පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන්

රජයේ පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා. ඒ, දෙසැම්බර් 07 වනදා දක්වා මෙම පාසල් නිවාඩු කාලය ක්‍රියාත්මක වනු...

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරට අද තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම්...

පාසල්වල කුඩු, අයිස් අල්ලන්න පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය

පාසල් මට්ටමින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් හා සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහාය ලබාදීමට පොලීසිය...

සැමියා සහ පුත්‍රයා කුඩු විකුණා මාට්ටු වූ මාලිමා මන්ත්‍රිනිය ඉල්ලා අස්වෙයි

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්දයෙන් මේ...

සතියේ ජනප්‍රියම පුවත්