ජොන්ස්ටන්ගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් කෙරේ

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (30) දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දුව අද (31) වත්තල අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.