මේස පන්දු ක්‍රීඩාවේ ලොව පළමු තැන දිනාගත් ශ්‍රී ලංකාවේ තාවි සමරවීර

ජාත්‍යන්තර මේස පන්දු සම්මේලනය (ITTF) විසින් නිකුත් කරන ලද අවුරුදු 11න් පහළ මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක 01 ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ මේස පන්දු ක්‍රීඩකයෙක් වන තාවි සමරවීර සමත් වී තිබෙනවා.

මේස පන්දු ක්‍රීඩාවේදී ඕනෑම වයසක මෙරට ක්‍රීඩකයෙක් ශ්‍රේණිගත කිරීමක ප්‍රථම ස්ථානය දිනාගත් පළමු අවස්ථාව බවට මෙය පත්වුණා.

  1. ශ්‍රී ලංකාව ට කීර්තිය ගෙනා පුතාට ඉදිරියටම යාමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!! සුභ පැතුම් !!!!