උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4960

රට යනවා කියා දොස්තරලා ගෙදර ඉඳන් පඩි අරන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන්ගේ විදේශගතවීම් සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව ජාතික විගණන...

බස් රථවල මගීන්ව හිටගෙන අරන් ගියොත් අත්අඩංගුවට

එළැඹෙන සදුදා සිට මගී ධාරිතාව ඉක්මවා සිටගෙන මගීන් ප්‍රවාහන කරන බස් රථ අත්අඩංගුවට ගැනීමටත් බලපත්‍ර තහනම් කිරීමටත් ප්‍රවාහන අමාත්‍යංශය...

පැය 8ක පපුවේ ඔපරේෂන් එකෙන් පසු හරීන්ගෙන් පණිවුඩයක්

හරීන් ප‍්‍රනාන්දු මහතාගේ හෘද සැත්කම සාර්ථකව අවසන් වී ඇති බව වාර්තා වේ. කොළඹ පෞද්ගලික රෝහලක දී සිදු කරනු ලැබූ සැත්කම...

ඔක්සිජන් සඳහා කළ ගෙවීම් ගැන අමාත්‍යාංශ ලේකම් අනාවරණය කරයි

මුදල් නොගෙවීම නිසා රජයේ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් සැපයීම, තාවකාලිකව නැවැත්වීමට සැපයුම්කාර පෞද්ගලික සමාගම් පියවර ගැනීමේ පුවතක් පසුගිය 29 වනදා...

ගෑස් රු 1,200කින් වැඩි කළ යුතු බව දන්වමින් නිවේදනයක්

ලිට්‍රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500ක අලාභයක් ලබා ඇතැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික...

විරෝධතාකරුවන්ට ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ?

කඩාකප්පල්කාරී විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව රජය මෘදු ප‍්‍රතිපන්තියක සිටිය නොයුතු බව මහජන ආරක්ෂක අමාත්‍යා සරත් වීරසේකර මහතා සඳහන් කරයි. එම විරෝධතා...

කබ්රාල්ගේ සහන පැකේජය මෙන්න

සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික ආර්ථික සැලසුම අද (01) එළිදැක්වුණි. ඒ ශ්‍රී ලංකා...

භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් අද ගත් තීරණය මෙන්න

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී මහබැංකුව විසින් පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ශ්‍රී ලංකා...

තෙල් බරත් ජනතාවට බාර දෙන්න අපි සුදානම් – බලශක්ති ඇමති

යළිත් වතාවක් පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා...

ඩඩ්ලි සිරිසේනට ජොන්ස්ටන් ගෙන් රතු එළියක්

ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් පැවැත් වූ පමණින් අමාත්‍යවරුන් දණ ගැස්වීමට නොහැකි බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මාෆියාකරුවන්...

සතියේ ජනප්‍රියම පුවත්