ඇමරිකාවේ ජනතාව ගෑස් නැතිව පුදුම කෑගැහිල්ලක් කෑගසන බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
ආර්ථික ප්‍රශ්න ඇවිත් ඇත්තේ ලෝකයේ ශ්‍රී ලංකාවට පමණක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.
රුසියාව සහ යුක්රේනය යුද්ධය හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදනය හතරෙන් එකකට තදින් බලපාන බවද ගෑස් සහ ඉන්ධන නිෂ්පාදනයෙන්ද හතරෙන් එකකට එය තදින්ම බලපාන බවත් හෙතෙම පැවසීය.
උත්සව සභාවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.














මූට හීනෙන් පේනවා ඇති ඇමරිකාවේ මිනිස්සු කෑගහනවා… ගොන් තඩියා
ජපුරේ නූගත් උපාධිධාරියෙක්!!!
එක්සත් ජනපදයේ සිදුවන දේ මිනිසුන්ට කියවීමට හෝ සවන් දීමට නොහැකි බව ඔහු දන්නේ නැත.
මේ මෝඩයා වගේ ආත්මාර්ථකාමී මිනිස්සු සත්තු වත්තේ සත්තු කන්න මස් කඩේට යවන්න ඕන.
මෙයා වගේ අය ජාතියට ශාපයක්!!!