උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4772

මෙරට කොරෝනා මරණ 1500ට ආසන්න වෙයි – ඊයේ මරණවලින් 6ක්, නිවෙස් තුළ මිය ගිය පුද්ගලයින්

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 2859ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 183,425 දක්වා ඉහළ ගියා. ඊයේ (30)...

පුත්තලම විහාරස්ථානයක හිමිනමක් ආවාස ගෙය තුළ අපවත්ව සිටියදි හමුවෙයි

පුත්තලම කොට්ටුකච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ විහාරවාසී හිමිනමක් ආවාස ගෙය තුල අපවත්ව සිටියදී සොයාගෙන තිබෙනවා. මෙලෙස අපවත්වී ඇත්තේ අවුරුදු...

කොවිඩ් වැළඳුනු ඉන්දියාවේ දරුවන් අතර පැතිර යන රෝගයක් ලංකාවට පැමිණේ

කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ ළමුන් අතර පැතිර යන රෝගයක් පිළිබඳව පසුගියදා ඉන්දියාවෙන් වාර්තා වුණා. එම රෝගය මෙරට දරුවන්...

ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි,එයාට ජොගින් යන්න දෙනවා

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට...

සංචරණ සීමා පැනවීම ගැන රජය ගත් අලුත්ම තීරණය මෙන්න

දැනට පනවා ඇති දැඩි සංචරණ සීමා ජුනි මස 7 වනදා දක්වා ලිහිල් කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අද ජනාධිපතිවරයා...

“කොරෝනා බවට සැකයක් ..”

උණ රෝගය වැළඳී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය යාපනයේ උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 6 ක දරුවාට...

කොවිඩ් අස්සේ ජයටම සැමරූ මඟුලකට සිද්ධ වෙච්ච දේ

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන සේවා, ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට නම් කර...

මහා ඛේදවාචකයක් අතලග – “මාලුවන්ගේ කරමල් වල දැනටමත් ප්ලාස්ටික්”

Xpress Pearl නැව තුල තිබී විනාශ වූ බහාලුම් තුල තිබුණු ප්ලාස්ටික් කවර, වතුර බෝතල්, ශොපින් බෑග්, විදුලි කේබල් පරිවාරක...

මාස්ක් එක නොදුටු පොලිසිය – නෝනාට අවසර දුන් අපූරු පරීක්ෂාව

කිංග්ස් හොස්පිටල් කොලඹ පොල්දුව මංසන්දියේ සිදු වු අපුරු පොලිස් පරික්ෂාවක් සිදු වුණා. එහි දර්ශණ පහතින් https://youtu.be/SJVikFe3t_4?t=6

පස් දරු මවක් නිවසේදීම කොරෝනාවට බිලිවෙයි

බුස්ස පරණවත්ත ප්‍රදේශයේ පදිංචි වයස  අවුරුදු 93ක පස්දරුමවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති...

සතියේ ජනප්‍රියම පුවත්

?