සාප්පු සංකීර්ණ වැසීමේ මාර්ගෝපදේශය සංශෝධනයට

සාප්පු සංකීර්ණ වසා තබන ලෙස දන්වමින් නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශය සංශෝධනය කර තිබෙනවා.

සංශෝධනය අනුව සාප්පු සංකීර්ණ විවෘතව තැබිමට අවසර හිමිවනවා.

කෙසේ වෙතත් වරකට එම ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත යුතු වන්නේ එහි ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක අනුපාතයකටයි.

වෙළඳ සංකීර්ණවලට ඇතුළත් විය හැකි පුද්ගලයින් ගණන ආයතනයේ පිටත ප්‍රදර්ශනය කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Guide line Correction


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50