කොරෝනා මෘතදේහවලට Zoom ඔස්සේ පාංශකූල දෙන්න වැඩපිලිවෙලක්.

කොරෝනා රෝගයෙන් මියයන බෞද්ධ ජනතාවගේ පාංශුකූල කටයුතු සහ හත්දවසේ බණ කටයුතු ආදිය ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හෙල බොදු සවිය සංවිධානය ඉදිරිපත් වී තිබේ.

එහිඑහි සභාපති බුදුගල ජිනවංස හිමි ‌නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ කොවිඩ් -19 හේතුවෙන් මියගිය තම සමීපතමයින්ගේ අවසන් කටයුතු ඉටු කිරීමට කිසිදු ක්‍රමයක් නොමැතිව සමහර පුද්ගලයින් අසරණව සිටින නිසා එසේ කිරීමට තීරණය කළ බවය.

හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොවිඩ් මරණ සදහා පංශුකුල දෙන්න අපි සුදානම්

කොවිඩ් 19 මරණ දිනෙන් දින වැඩි වෙමින් ඇත.බෞද්ධ ජනතාව තම මිය ගිය ඥාතියට පාංශු කූලයකවත් ලබා දීමට නොහැකිව විශාල ලෙස අපහසුතායට පත් වී ඇත. එබැවින් Zoom තාක්ෂණය ඔස්සේ හෝ එළිමහන් ස්ථානයක පාංශු කුල කටයුතු කිරිමට අප සුදානම්ය.

ඒ සදහා කිසිම ප්‍රත්‍ය පහසුකමක් අප බලාපොරොත්තු නොවෙමු. විශේෂයෙන් පාංශු කුල ලබාදිමට තම මිය ගිය ඥාතියාගේ දේහය අවශ්‍ය නැත.

එම නිසා අපට හුදකලා ප්‍රදේශයක සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පාංශු කුල කටයුතු සිදු කළ හැකිය.

තවද සත්දින (7) මතක ධර්ම දේශනය ද Zoom තාක්ෂණය හරහා සිදු කළ හැකිය.

එබැවින් අප සංවිධානය මෙම සංවේදි අවස්ථාවේ දි ඔබගේ දුක සංවේගය තුනි කිරිමට අප මැදිහත් විමට බලාපොරොත්තු වෙමු.

ඒ සදහා පහත සදහන් දුරකතන අංකයට සම්බන්ධ කරගන්න.

පුජ්‍ය බුදුගල ජිනවංස හිමි 0718124505
පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි 0718012049
Whatsapp No. 0773071950 (පුජ්‍ය බුදුගල ජිනවංස හිමි)

තෙරුවන් සරණයි
සසුන්ලැදි

බුදුගල ජිනවංස හිමි
සභාපති

  1. හෙට අනිද්දා වන විට ඔන් ලයින් බඩ කරන්න අය ඒවි ; ඔන් ලයින් ගබ්සා කරන උන් . ඔන් ලයින් සෙක්ස් ඔක්කෝම එයි . ඔන් ලයින් රහත් වෙන්න . ඔන් ලයින් ඔක්කෝම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"පිස්සුද අනේ..හරිනිට එහෙම කොන්දක් තියෙනවද ?"රෝහණ නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:09
Video thumbnail
රාවණා ඇල්ල නැරඹීමට ආ නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
01:11
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු - බිම බලාගෙන යන හැටි
00:27
Video thumbnail
එජාපයේ දෙබිඩි පිළිවෙතක් තියෙනවනම් එතන අපිට ඉන්න බැහැ - ආශුගෙන් දැඩි ප්‍රකාශයක්
03:34
Video thumbnail
නාමල්ට අල්ලස් දුන්නැයි කියන ජානකී රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:15
Video thumbnail
අගමැතිතුමිය එක්ක ෆොටෝ ගන්න අපිත් කැමතියි
00:54
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45