මංගලගේ තත්ත්වය

මංගල සමරවීර මහතාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව අද (19)පුවත්පත් වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ ශරීර සෞඛ්‍ය යම් තරමක අවධානමක පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළ බවද එම වාර්තා වේ දැක්වෙනවා.

මංගල සමරවීර මහතා පිළිබඳ විවිද ප්‍රචාර ඊයේ දිනයේ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් ද එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන අතර ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයාගේ සමීපතමයෙකු සඳහන් කර ඇත්තේ ඒ සියල්ල අසත්‍ය බවයි.

  1. පක්ෂ පන්ති බේදයෙන් තොරව සියලු කොරෝනා රෝගින්ට ඉක්මන් සුවය ලැබේවා . තෙරුවන් සරණයි

  2. මන් හිතුවා තෝ මක බෑවිලාම මැරිලා යාවි කියා; සමලින්ගික අසමත්ජාතියා, හමුදාව පාව දීල රට පාවා දීල යහපාලන ජඩපාලන කාලෙ තෝ කරපුවාට , තොට යහතින් ඉන්න වෙන්න බැහෙ ,කර්මය පසු පස එනවාමයි , මරිලා පල නපුන්සකයා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11