රැකියා කරන අයට යුධ හමුදාපතිගෙන් නිවේදනයක්

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව, නිවසක සිටින එක් අයෙකුට පමණක් දෛනික අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යාමට  අවසර දී ඇත. නමුත් රැකියා කරන අයට කිසිදු බාධාවකින් තොර ව තම තම රැකියා සඳහා පිටත් විය හැකි බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.