මහින්ද හදිසියේම ඇෆ්ගනිස්තානයට කෝල් කරයි

තලේබාන්වරුන්ගේ පාලනයට යටත් වූ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන හමීඩ් කර්සායි වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

ට්විටර් පණිවුඩයක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ ඇෆ්ගනිස්තානයේ ජනතාවට ලංකාවේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට හමීඩ් කර්සායි මහතාට සහතික වූ බවකි.

2001-2014 කාල සමයේ ඇෆ්ගිනිස්ථාන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කර්සායි මේ වනවිට නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තලේබාන් සටන්කාමීන් සමග සාකච්ජා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.

  1. ඔබගේ දැනුම පරිනත බුද්ධිය තවත් රටක යුදගිනි නිවීමට දායකත්වය. ලබාදීම ප්‍රසංසනීයයි .

  2. ඇෆ්ගනිස්තානයෙ තාලෙබාන් රජය බලය අරන් සතියක් ගියේ නෙහෙ , අපෙ එකා මහින්ද රාජපක්ෂ උන්ගෙන් ආපු ගමන් නයක් ( ලෝන් loan) ගන්න ඉල්ලලා වාගෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47