රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයෙකුගේ මල සිරුර මහ පාරෙන් හමුවේ

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පලා ගිය කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරක් දුම්රිය මාර්ගය අසලින් සොයාගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියාසිටී.

බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම ආසාදිතයා පෙරේදා දිනයේ මෙසේ රෝහලෙන් පැන ගොස් තිබිණි.

පසුව මාදම්පේ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක මියගොස් සිටියදී සොයාගත් මළ සිරුර හමුවී තිබේ.

පනස් දෙහැවිරිදි මෙම මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට බලපිටිය රෝහලට ගෙන ගොස් තිබේ.