නඩුවට පෙනී නොසිටි හිටපු කතානායක රන්වලට වරෙන්තු

හිටපු කතානායක, ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලට මහර මහේස්තාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබෙනවා.

සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම නිසා ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්