උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4265

මගීන් දෙදෙනා කළ පහරදීමෙන් රියදුරු හා කොන්දොස්තර රෝහලේ

වැලිමඩ නගරයේ සිට හපුතලේ දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරුට හා රිය සහයකට එම බස් රථයේ ගමන් ගත්...

එළඹෙන 23 සහ 24 යන දෙදින දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව

දෙසැම්බර් 23 සහ 24 යන දෙදින පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති...

අති සුඛෝපභෝගී ‘ඕෂන් ඔඩිසි’ මගී නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

මෙරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් අති සුඛෝපභෝගී "ඕෂන් ඔඩිසි" නෞකාව අද දහවල් කොළඹ වරායට සේන්දු වුණා. ඉන්දියාවේ කොචින් වරායේ...

රිපිටර් වර්ගයේ අධි බලති සන්නිවේදන උපකරණ කට්ටලයක් කැලිකසල ගොඩකින් හමු වෙයි

යුද්ධ හමුදා පස්වන ශ්‍රී ලංකා සංඥා බලකාය භාවිතා කරන රිපිටර් වර්ගයේ අධි බලති සන්නිවේදන උපකරණ කට්ටලයක් අඩංගු ප්ලාස්ටික් පෙට්ටියක්...

පැහැර ගත් බව බවසා සැමියා රවටා මුදල් ගන්න හැදූ බිරිඳ පොලිස් අත්අඩංගුවේ

තමන්ව පැහැර ගත් බව පවසමින් සැමියා හා දරුවන් රවටා රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගැනීමට තැත්කළ කාන්තාවක් ආණමඩුව පොලිසිය විසින්...

සුබසාධන ප්‍රතිලාභ ලබා ගන්න අයදුම්පත් 3,710,000ක්

සුබසාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම්පත් 3,710,000ක් මේ වනවිට ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරනවා. එම...

කථිකාචාර්යවරයෙක් පැදවූ මොටෝ රියක් මහ මුහුදේ (ඡායාරූප)

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ග⁣යේ ගමන් කරමින් තිබු මෝටර් රථයක් අද (18) දහවල් වැල්ලමඩම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන...

මුහුදෙන් ඉන්දියාවට යන්න හැදූ පහක් නාවික හමුදා අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගමන් කිරීමට රැඳී සිටි පුද්ගලයින් 05 දෙනෙකු තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම - තම්මැන්නා...

සැමියා සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ කතට පහර දෙන්න ගිය බිරිඳ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් තියුණු ආයුධ සහ පෙට්‍රල් බෝම්බ රැගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට වාද්දූව...

රැකියා සඳහා වැඩිම පිරිසක් රට ගිය වර්ෂය ලෙස 2022 වාර්තා අතරට

ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් පිටත්ව ගිය වසර ලෙස මෙම වසර (2022) වාර්තා අතරට එක්වන බව කම්කරු සහ...

සතියේ ජනප්‍රියම පුවත්