උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4264

හංවැල්ලේ හෝටල් හිමිකරුට මරු කැඳවූ වෙඩි තැබීම CCTV කැමරාවේ

හංවැල්ල ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ 10.05ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් හෝටලයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

මෙසීගේ අවසන් තීරණය දැනුම් දෙයි

2022 පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියනල් මෙසී පාපන්දු පිටියෙන් සමුනොගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්...

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය ගැන බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කරන්න සැරසෙයි

ඝාතනයට ලක් වූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (18) බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරුණා. දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස්...

පන්සලටම ඇවිත් 17 හැවිරිදි හිමිනමකට වස පොවලා (ඡායාරූප)

මල්වතු මහා විහාරයට අයත් මහනුවර ඓතිහාසික හිඳගල රජමහා විහාරයේ වැඩ වාසය කරන 17 හැවිරිදි හිමිනමකට බලහත්කාරයෙන් වස පොවා පැරසිටමෝල්...

මියන්මාර ජාතිකයින් 105ක් සමඟ නීතිවිරෝධීව යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මාමුණෙයි මුහුදු තීරයේ දී මියන්මාරයේ සිට නීතිවිරෝධීව යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන්...

ඔබේ සමාජ මාධ්‍ය ගිණුමටත් මෙම පණිවුඩය ආවාද ? – ප්‍රවේශමෙන් !

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදාගෙන 'නොමිලේ ත්‍යාග ලබාදෙන බව පවසමින්' සමාජ මධ්‍ය ඔස්සේ පණිවුඩ හුවමාරුවීමේ...

හැට පැනලා අලෙවිවන බිත්තර

දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තර ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි වන බව පාරිභෝගික ජනතාව චෝදනා කරනවා. ඒ, අනුව පාලන මිල ඉවත්...

තවත් පුද්ගලයෙකු වෙඩිතැබීමකින් මියයයි (විඩියෝ)

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් හංවැල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් 48 හැවිරිදි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බෙනවා. මියගිය පුද්ගලයා හංවැල්ල...

කාලගුණ අනාවැකි

නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ...

විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සිදුකර තිබෙනවා. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා...

සතියේ ජනප්‍රියම පුවත්