පියා නැසූ අජාසත් පුතා පොලිස් දැලේ

මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ දී පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පුතා විසින් පිහියකින් ඇණ පියාව ඝාතනය කර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

ඊයේ (21) සවස මෙම ඝාතනය සිදුකව ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පුත්‍රයා විසින් පිහියෙන් ඇනීමෙන් පසු බරපතල තත්ත්වයේ පසුවූ පියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු ගම්පහ මූලික රෝහලට යවා ඇති බවත් එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 83 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12