2027 අයවැයෙන් මූලික වැටුප් වැඩිවීමට අමතරව රාජ්‍ය සේවයේ බොහෝ අත්‍යවශ්‍ය දීමනා 100% කින් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
කොළඹ, මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ දී මේ වනවිට පැවැත්වෙන වෘත්තීය සමිති ජාතික සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
