උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4223

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් විශ්‍රාම දිවියට

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු අද විශ්‍රාම දිවියට එළඹෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය...

Update – ශ්‍රී ලංකා පිළ ඉන්දියාව බලා පිටත්ව යයි (ඡායාරූප)

ඉන්දියාව සමඟ විස්සයි විස්ස සහ එක්දින තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) පස්වරුවේ කටුනායක ගුවන්...

නවසීලන්තයට 2023 නව වසර උදාවෙයි

නවසීලන්තයට 2023 නව වසර උදාවී තිබෙනවා. ජනතාව ගිනිකෙළි දල්වමින් නව වසර පිළිගැනීමට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නවසීලන්තයට...

දියේ ගිලී 16 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

පන්සියගම, මොරොත්ත ප්‍රදේශයේ දී මොරොත්ත ඔයේ දිය නෑමට ගිය 16 හැවිරිදි දරුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (30) පෙරවරුවේ...

ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ගෙන්වන්න

බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ...

බීඩි කොළ තොගයක් මීගමුව, දූව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස රැගෙන විත් ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබු බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1797කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට...

කොවිඩ් ආසාදිතයන් වැඩි වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට දැනුම්දීමක්

කොවිඩ් ආසාදිතයන් වැඩිවීමත් සමඟ චීන සෞඛ්‍ය නිලධාරීන් රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කළ යුතු බව ලෝක...

ජනපති කොත්මලේ මහවැලි මහසෑය චෛත්‍යාරාමය වැඳ පුදාගනී (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (30) පස්වරුවේ කොත්මලේ මහවැලි මහසෑය පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී කොත්මලේ මහවැලි මහසෑය...

රාජ්‍ය නිලධාරීන්ට ආචාර්ය උපාධිය හැදෑරීමට වැටුප් රහිත නිවාඩු

ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීමට සැලසුම් කර...

ඉන්දියාවට හිසරදයක් වියහැකි තිදෙනෙක් ගැන ගාම්භීර් කල්තියාම අනතුරු අඟවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එළඹෙන 03 වනදා ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායමට හිසරදයක් විය හැකි...

සතියේ ජනප්‍රියම පුවත්