උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4222

අයිරාංගනී සේරසිංහ සුවෙන් – පැතිර යන පුවත අසත්‍යයක්

ප්‍රවීණ රංගන ශිල්පිණි අයිරාංගනී සේරසිංහ අභාවප්‍රාප්ත වී ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ඇයගේ පුත්‍රයා පවසනවා. මස කිහිපයකින් පසු...

යශෝධා විමල්ධර්මගේ මව අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිණි යශෝධා විමල්ධර්මගේ මව අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වනවා. කෙසේවෙතත් අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් දැනුම් දීමක් සිදුකර නැහැ.

විදුලි ගාස්තු සංශෝධනය කර්මාන්තවලට බලපාන්නේ මෙහෙමයි

එළඹෙන ජනවාරි 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන...

නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් රජය ගත් තීරණය

රාජ්‍යයන් කිහිපයක් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත. ඒ අනුව පළමු...

QR කේතය නිසා ඩෙංගු මර්දනයට බාධා

ඩෙංගු මර්දන කටයුතු සඳහා දුමායන සිදු කරන යන්ත්‍ර වලට QR කේතයක් නොමැති වීම හේතුවෙන් පිරවුම්හල් වලින් ඉන්ධන ලබා නොදීම...

පොලිසියෙන් බේරෙන්න ඉහළ මහලෙන් පැන්න තරුණයා ජීවිතක්ෂයට

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ගම්පොල බෝතලාපිටිය නිවසක රැඳී සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු ඉහළ මහලින්...

මෘත දේහයක් සොහොනට රැගෙන යමින් සිටි 7ක් රිය අනතුරකින් රෝහලේ

මියගිය කාන්තාවකගේ දේහයක් සුසාන භූමියට රැගෙන යමින් සිටි කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 7 දෙනෙකු රිය අනතුරකින් තුවාල ලබා රෝහල්...

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක්

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙසට අමිත් ජයසුන්දර පත්කර තිබෙනවා. විභාග කොමසාරිස් එල්. එම්. ඩී. ධර්මසේන විශ්‍රාම යාමෙන් අනතුරුව ඇතිවන පුරප්පාඩුව...

රත්රන් බඩු සින්නවීමේ ප්‍රතිශතය 70% කින් ඉහළට

බැංකු වලට සහ උකස් මධ්‍යස්ථානවලට  පසුගිය කාලයේදී උකස් කෙරුණු ස්වර්ණාභරණවලින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් සින්නවී ඇතැයි උකස් ආයතන ආරංචි මාර්ග වලින් පැවසෙනවා. උකස් කෙරුණු ස්වර්ණාභරණ නැවත...

යුක්රේනයේ කියෙව් අගනුවර පිපිරීම් මාලාවක්

යුක්රේනයේ කියෙව් අගනුවර පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා. නගරාධිපති Vitaly Klischko ජනතාවට අනතුරු අඟවා ඇත්තේ ආරක්‍ෂිත ආවරණවල සිටින ලෙසටයි. මෙම පිපිරීම්...

සතියේ ජනප්‍රියම පුවත්