spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැක කටයුතු ලෙස මියගිය කාන්තාව මළ සිරුරක් ඇඹිලිපිටියෙන්

සැක කටයුතු ලෙසට මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ 56 හැවිරිදි කාන්තාවක් බවටයි සිදු කළ මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ.

ඇය සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම මරණයට නිශ්චිත හේතුවක් අනාවරණ වී නොමැති අතර එය ඝාතනයක් ද එසේත් නොමැති නම් වෙනත් ආකාරයකින් සිදුවූ එකක් ද යන්න සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?